බූරු මූණාගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර..

Sri Lanka Police Sri Lanka
By krishani Mar 20, 2023 09:36 AM GMT
Report

රවිඳු සංඛ හෙවත් බූරු මූණා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දී තිබෙනවා.

ඔහු අවි ආයුධ ජාවාරමක් සම්බන්ධයෙන් ද මීට පෙර තොරතුරු අනාවරණ කර තිබු අතර ඒ සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරන බව බස්නාහිර - දකුණ අපරාධ කොට්ඨාසය පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.