ප්‍රධානතම මාර්ගයක බස් රථ වර්ජනයක්..!
Sri Lanka Bus Strike
By Sewvandhi
මේ වන විට, කැස්බෑව සිට පිටකොටුව මාර්ග අංක 120 බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය නියමිත ක්‍රියාපටිපාටියකින් තොරව මාර්ග බලපත්‍රයක් නිකුත් කිරීමේ සිද්ධියකට මුල් කර ගනිමින්.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |