පෞද්ගලික බස් වර්ජනය හේතුවෙන් ලංගමය ගත් පියවර..
Transport Fares In Sri Lanka
Sri Lanka Bus Strike
By krishani
ධාවනයට ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොලැබීම ඇතුලු කරුණු කිහිපයක් මුල්කරගනිමින් පෞද්ගලික බස් සංගම් ඊයේ (04) රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කර තිබෙන අතර එම හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතාව අවම කිරිමට ලංගම බස් රථ උපරිම ධාරිතාවයෙන් යුතුව ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව එහි සභාපති නීතිඥ කිංස්ලි රණවක පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |