බස් රියදුරන් පිරිසක් වැඩවර්ජනයක..

Sri Lanka Sri Lanka Bus Strike
By krishani Aug 03, 2022 06:10 AM GMT
Report

120 බස් මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථවල රියදුරන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ තමන්ට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව පවසමින් ය.

මේ අතර මාතර සහ කෑගල්ල ප්‍රදේශයේ ද ඇතැම් මාර්ගවල බස් රථ ඉන්ධන අර්බුදය හේතුවෙන් වර්ජනයකට එක්ව සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join