අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු වන්නේ මෙහෙමයි
Sri Lanka
Transport Fares In Sri Lanka
By Sewvandhi
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 11.14කින් සාමාන්‍ය බස් ගාස්තු මිල ගණනන් අඩුකර තිබේ. ඒ අනුව අවම ගාස්තුව රු 34ක් දක්වා අඩු වී තිබේ.
.................................................................................
You may like this video -:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |