අධිවේගී මාර්ගවල බස් ගාස්තු පහළට..
Sri Lanka
By krishani
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගී මාර්ගවල බස් ගාස්තු 10%කින් අඩු කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ය.
මේ අතර සාමාන්‍ය සේවා බස් රථවල බස් ගාස්තු අඩු කිරීමට හැකියාවක් නොමැති බව බස් සංගම් මීට පෙර පැවසු අතර බස් ගාස්තු අඩු කිරීමට තරම් ප්‍රමාණයක ඉන්ධන අඩු වීමක් සිදු නොවුණු බවයි ඔවුන් පවසන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |