බස් ගාස්තු ගැන ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය කියන දේ.

Sri Lanka
By krishani Mar 12, 2023 01:58 AM GMT
Report

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමග ඉදිරියේ දී බස් ගාස්තු අඩු කිරීමේ හැකියාවක් පවතින බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පැවසීය.

ඩීසල් මිල ගණන් අඩු කරන්නේ නම් ජූලි මාසයේ දී සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට පෙර බස් ගාස්තු අඩු කළ හැකි බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.