බස් ගාස්තු සහනයක් ජනතාවට..

Sri Lanka
By krishani Mar 07, 2023 02:34 AM GMT
Report

ලබන ජූලි මාසය වන විට හෝ ඊට පෙර ජනතාවට බස් ගාස්තු සහනයක් ලබා දිය හැකි බව ලංකා පෞද්ගලික් බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ බව පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join