අඩු වූ ඉන්ධන මිල හමුවේ බස් ගාස්තු සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්..
Transport Fares In Sri Lanka
By krishani
ඩීසල් මිල යළිත් වරක් පහත දැමුව ද ඊට සාපේක්ෂව බස් ගාස්තුව යළි පහළ දැමීම ප්‍රායෝගිකව කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ, ඉදිරියේ දී යළිත් ඩීසල් මිල අඩු වුවහොත් බස් ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සුදුසු බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |