බූරු මූණා අංගොඩ යවයි.

Police spokesman Sri Lanka
By Wayomi Mar 23, 2023 08:11 AM GMT
Report

මානසික රෝගයක් ඇත්දැයි සොයා බැලීමට දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරෙන පාතාල වෙඩික්කරුවෙකු වන රවිඳු සංඛ ද සිල්වා හෙවත් බූරු මුණා, අද (23) අංගොඩ ජාතික මානසික විද්‍යායතනය වෙත යොමු කර තිබෙනවා.

සැකකරු ඊයේ (22) දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මානසික වෛද්‍යවරියක් හමුවට ඉදිරිපත් කරනු ලැබූ අතර එහි දී බූරු මූණා පවසා ඇත්තේ දිගින් දිගටම තමන්ට නින්ද නොයෑම හේතුවෙන් ප්‍රතිකාර ලබා ගත් බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW