ලබන සතියේ පාන් මිල වෙනස් වන ලකුණු
                                    
                    Food Shortages
                
                                                
                    Sri Lanka Food Crisis
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    පාන් ගෙඩියක මිල ඉදිරියේදී අඩු කිරීම සම්බන්ධයෙන් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ අවදානය මේ වන විට යොමුව තිබෙනවා.
එනම් එයට හේතු වී ඇත්තේ, පාන් අලෙවිය සියයට 50 කින් පමණ අඩුවීමයි.
දිවයින පුරා බේකරි හිමියන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඒ සම්බන්ධයෙන් ඉදිරි සතියේදී රැස්වී තීරණයක් ගැනීමට නියමිතයි.
වෙළඳපළේ පාන් ගෙඩියක් රුපියල් 170 කට මේ වන විට අලෙවිවන අතර මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයන් පාන් පරිභෝජනය අඩුකර ඇති බව බේකරි හිමියන් පෙන්වා දෙනවා.
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  | 
 
                 
                 
                                             
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    