මාධ්‍ය ආයතන කිහිපයකට තැපෑලෙන් බෝම්බ එවලා - එකක් පුපුරා ගිහින්.
Ecuador
By krishani
ඉක්වදෝරයේ මාධ්‍ය ආයතන කිහිපයකට තැපෑලෙන් බෝම්බ ඒවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඉන් එකක් පුපුරා ගොස් ඇති අතර මාධ්‍යවේදීන් පස් දෙනෙකු ඉලක්ක කරගනිමින් බෝම්බ ඒවා ඇති බවට වාර්තා වන්නේ.
පුපුරා ගිය බෝම්බය පෙන් ඩ්‍රයිව් එකකට සම්බන්ධ කර තිබූවක් වන අතර ඉන් ජිවිත හානියක් සිදුව නොමැත.
එරට ආයතන පහකට පමණ මෙලෙස පුපුරණ ද්‍රව්‍ය අඩංගු ලිපි යවා ඇති අතර එම උපකරණ පහම එක සමාන වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |