ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ජනතාවට විශේෂ නිවේදනයක්.
People's Bank
By krishani
ප්‍රධාන කාර්යාලය ඇතුළු ශාඛා 265 ක් සහ සියලුම අංශ සාමාන්‍ය පරිදි මහජනතාවට බැංකු සේවා සැපයීම සඳහා ක්‍රියාත්මක වන බව ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා මහතා පැවසීය.
එමෙන්ම මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ක්ලයිව් ෆොන්සේකා මහතා පැවසුවේ මහජන බැංකු ශාඛා 340න් ශාඛා 272ක් ක්‍රියාත්මක බව ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. |