ඒ දෙන්නා දැන් සම්පූර්ණයි..හැමෝම හොයන ඡායාරූප මෙන්න..(PHOTOS)

Gossip Today Indian Actress
By Sithumi May 13, 2023 05:16 PM GMT
Report

බිපාෂා - කරන්, කියන්නේ ලොවක් හදුනන යුවලක්.. මේ දෙන්නගේ කැදැල්ලට පුංචි පැංචියෙක් එකතු වෙලා මාස හයකුත් ගෙවිලා ගිහින්.

ඒ ගැන බිපාෂා මතක් කරන්නේ බොහෝම හැඟීම්බරව.. ඒ දෙන්නගේ ජීවිත සම්පූර්ණ කරපු මේ පුංචි රෝසමල නම් මේ බොලිවුඩ් තරු දෙකට ආදරය කරන කාටවත් අමතක නැතිව ඇති..

ඉතිං දේවි බාසු සිං ග්‍රෝවර්ට ලෝකේම ඉන්න බොලිවුඩ් රසික රසිකාවියෝ සුබ පැතුම් එක්කරාවි..


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now 


GalleryGalleryGalleryGalleryGalleryGallery