බුලත් - පුවක් මිල ඉහළට.

Sri Lanka Market
By Gagana Apr 19, 2024 02:01 PM GMT
Report

මේ දිනවල බුලත් සහ පුවක් මිල ගණන් ඉහළ ගොස් ඇති අතර ,බුලත් කොළයක් රුපියල් 10ත් 15ත් අතර සිල්ලර මිලකට අලෙවි වේ.

ආර්ථික මධ්‍යස්ථානවල බුලත් කොළ 100ක් රුපියල් 400ත් 500ත් අතර තොග මිලකට අලෙවි වන අතර, බුලත් කොළ 100ක සිල්ලර මිල රුපියල් 1000ක් ලෙස ඉහල ගොස් තිබෙනවා.

එමෙන්ම පුවක් ගෙඩියක මිල ද රුපියල් 10ත් 15ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති අතර ,පුවක් ගෙඩි 100ක තොග මිල රුපියල් 800ක් වී ඇත.