ව්‍යාජ ඉන්ධන ටැංකි සවි කල වාහනයක් අල්ලයි
Kalutara
Sri Lanka
Sri Lanka Fuel Crisis
By Sithumi
බේරුවල හෙට්ටිමුල්ල සිපෙට්කෝ ඉන්ධන හලෙන් අද(25) පස්වරුවේ ඉන්ධන ලබා ගැනීමට පෝලිමේ පැමිණි වෑන් රථයක ව්‍යාජව සකස් කළ ඉන්ධන ටැංකියකට ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටියදී හදුනා ගැනින.
ඒ පිළිබඳ ඉන්ධන හල් කළමනාකරුට සැකසිතී කළ පරික්ෂාවේදී ව්‍යාජව ලිටර්‍ර් 20 ක ධාරිතාවකින් යුතු ප්ලාස්ටික් බැරලයක් එම වාහනේ ඉන්ධන ටැංකියට ලෙස සකස් කර තිබියදී කළ පරික්ෂාවේදී එම වාහනය ඉන්ධනහලට රැගෙන ආ රියදුරා අත්අඩංගුවට ගැනීමට බේරුවල පොලීසිය කටයුතු කළහ.
එම කුඩා වර්ගයේ වෑන් රථයට ඉන්ධන ගබඩා කළ යුත්තේ ඉදිරිපස බොනට්ටුව විවෘත කිරීමෙන් අනතුරුව බවත් එය විවෘත කිරීමෙන් අනතුරුව ව්‍යාජ ඉන්ධන ටැංකිය ආවරණය කිරීමට කළු පැහැති කාරණයක් සැක නොසිතන ලෙස වසා තිබූ බව පොලිසිය සඳහා සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |