ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙකු අත්අඩංගුවට..!
Sri Lanka Police
Sri Lanka
By Sewvandhi
පොලිසිය විසින්, බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයාව අත්අඩංගුවට ගෙන තිබේ.
බෙලිඅත්ත පොලීසිය විසින් ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ව්‍යාපෘතියක් සඳහා රැගෙනආ GI බට 11ක් සම්බන්ධයෙන් සිදුවූ වංචාවක් සම්බන්ධයෙනි.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 58 හැවිරිදි සිරිල් මුණසිංහ නමැති බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ 67 හැවිරිදි ඔහුගේ සහෝදරයෙකු වන පියදාස මුණසිංහ නමැතිතෙකි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |