වැරදුණු හේතුව බැසිල් හෙළිකරයි..යළි දේශපාලනයට එයි?..
Basil Rajapaksa
Gotabaya Rajapaksa
Sri Lanka Politician
Sri Lanka Podujana Peramuna
By Aruna
පොදුජන පෙරමුණේ ආණ්ඩුවට පාර වැරදුණු බව තමන් පිළිගන්නා බව එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සතිඅන්ත පුවත්පතකට සඳහන් කර තිබේ.
නිවැරදි නොවන තීරණ ගැනීම, නිවැරදි තීරණ කලට වේලාවට නොගැනීම මෙන්ම ආණ්ඩුව අභ්‍යන්තරයේ මතු වූ ගැටලු මත මෙම අර්බුදය ඇතිවූ බවද හෙතෙම සඳහන් කර ඇත.
‘අපි අපේ බලවේග ඉක්මනින් කරගත්තා.
ඒ වගේම යහපාලනය ආණ්ඩුවටත් වඩා වැඩියෙන් යහපාලනය ක්‍රියාත්මක කරන්න ගියා.
අපේ රජයට වැරදුනේ එතනින්’ යැයිද හෙතෙම සඳහන් කර තිබේ.
ඉදිරි ක්‍රියාමාර්ග දැන්ම අදහසක් පළ කර නොහැකි බවද හෙතෙම සඳහන් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |