බැසිල් රාජපක්ෂ දීර්ඝ කාලයකට රටින් පිටව යයි..හේතුව මෙන්න.

Politics Sri Lanka American Mahinda Rajapakshe Basil Rajapakshe
By Aruna Dec 15, 2021 12:02 AM GMT
Report

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

පුද්ගලික සංචාරයක යෙදෙන ඒ මහතා මසකට ආසන්න කාලයක් ඇමෙරිකාවේ රැඳී සිටිනු ඇතැයි ද වාර්තා වෙයි.

මුදල් අමාත්‍යවරයා ඇමරිකාව බලා පිටත්ව යාමට පෙර රජයේ මැති ඇමැතිවරුන් අරලියගහ මන්දිරයට කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබිණි.

අයවැය අවසාන වීමෙන් පසු පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමෙන් පසු නැවත රැස්වීමට නියමිතව ඇත්තේ ජනවාරි 18 වැනිදාය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now