ඉන්ධන ගැන ඇමති බන්දුලගෙන් ප්‍රකාශයක්..
Bandula Gunawardane
Sri Lanka Fuel Crisis
By krishani
දින 3 කට පෙර
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව අපේක්ෂකයින්ට වැඩිපුර ඉන්ධන ලබාදීමට හැකියාවක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |