බස්‍ රථ සේවාවක් අවලංගු කරයි..

Bandula Gunawardane Sri Lanka
By krishani Jan 04, 2023 07:32 AM GMT
Report

ගාලු පාරේ, කතරගම සිට කොළඹ දක්වා ධාවනය වන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අවලංගු කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඒ අනුව අද (04) මධ්‍යම රාත්‍රියේ සිට මෙම බස් රථ සේවාව අවලංගු කිරීම ක්‍රියාත්මකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join