ආරක්ෂක හේතු මත සංවිධාන 03 ක් තහනම් කෙරේ..
Bandula Gunawardane
Sri Lanka
By Aruna
ආරක්ෂක අමාත්‍යංශය ඉස්ලාම් සංවිධාන තුනක් තහනම් කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ඒ් අද(16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී දෙමළ සංවිධාන පහක තහනම ඉවත්කිරීම පිළිබඳ මාධ්‍යවේදීයෙක් විමසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
තහනම් කර ඇති ඉස්ලාම් සංවිධාන වන්නේ, දාරුල් අදර් හෙවත් ජමිඋල අදර් මොස්ක්, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය ව්‍යාපාරය හෙවත් ජමියා සහ සේව් ද පර්ල් හෙවත් සේව් ද පර්ල් සමාජය යි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |