අමාත්‍ය මණ්ඩල තීරණ විශේෂ රැස්වීමේ දී, ගත් තීරණ සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන මහතාගෙන් විශේෂ ප්‍රකාශයක්.. (VIDEO)

Bandula Gunawardane Sri Lanka Economic Crisis Economy of Sri Lanka
By krishani Jul 26, 2022 08:40 AM GMT
Report

වත්මනයේ රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විශේෂ ප්‍රකාශයක් අද(26) දින සිදු කළේ ය.

එහිදි ආයතන ප්‍රධානීන් පත් කිරීම මෙන්ම රජයට ලැබෙන ආදායම් මාර්ග මෙන්ම ණය සම්බන්ධයෙන් ද ප්‍රකාශ කළ අතර ගෑස්, ඉන්ධන සම්බන්ධයෙන් අමාත්‍යවරයා පැවසු විශේෂ ප්‍රකාශය පහතින් නරඹන්න,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join