බන්දුල ගුණවර්ධන සියලු තනතුරුවලින් ඉවත්වෙයි..! දැඩි තීරණයක් ගනී..

Bandula Gunawardane Sri Lanka Politician Sri Lanka
By Sewvandhi Jul 09, 2022 01:45 PM GMT
Report

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ බන්ධුල ගුණවර්ධන එම ධුරයෙන් ඉවත් වන බව නිවේදනය කරනවා.

ඔහු ඒ බව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියා.

එමෙන් ම ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලා අස්වී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි වාර්තා කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now