සුනඛයින් හා විසූ තායි කුමරිය සති ගණනක් සිහිසුන් වෙයි..!

Thailand
By Sewvandhi Jan 09, 2023 02:26 PM GMT
Report

විදෙස් ආරංචි මාර්ග වාර්තා කරන්නේ, තායිලන්තයේ Bajarakitiyabha කුමරිය සති තුනකට අධික කාලයක් සිහිසුන්ව සිටින බවයි.

තායිලන්ත රජ මාලිගය පැවසුවේ, හෘදයාබාධයක් හේතුවෙන් සිහිසුන් වූ ඇයට වෛද්‍යවරු අඛණ්ඩව ප්‍රතිකාර කරන බව සහ හදවත, පෙනහළු සහ වකුගඩුවල ක්‍රියාකාරිත්වයට සහාය වීම සඳහා උපකරණ සහ ප්‍රතිජීවක භාවිතා කරමින් ඇයගේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව ද සඳහන් වනවා. 

 Bajarakitiyabha කුමරිය ඊසානදිග Nakhon Ratchasima පළාතේ තරඟයක් සඳහා තම සුනඛයන් සූදානම් කරමින් සිටියදී රෝගාතුර වී ඇති බවයි සංදහන් වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now