මාධ්‍යවේදීන්ට අමානුෂික ලෙස පහරදුන් ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට එරෙහිව ක්‍රියාමාර්ග..!
Galle Face Protest
Sri Lankan protests
Sri Lanka
SL Protest
By Sewvandhi
මාධ්‍යවේදීන්ට පහරදීමේ සිද්ධියට අද (09) නියෝග ලබාදීමට පියවර ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පැවැත්වීමට කඩිනමින් පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි එම ප්‍රකාශකයා සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |