ඉන්ධන පිරවුම්හලක කලමනාකරුගෙන් පාරිභෝගිකගෙකුට ප්‍රහාරයක්..
Sri Lanka
Sri Lanka Fuel Crisis
By krishani
නාවලපිටිය, සමුපකාර ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු විසින් ඉන්ධන ලබා ගැනීමේ අරමුණින් පෝලිමේ සිටි අයෙකුට පහර දී තිබෙන අතර එය සිදුව ඇත්තේ ඉන්ධනහලේ කළමනාකරු විසින් ඉන්ධන පෝලිම් ප්‍රමුඛතාවට පිටින් තම හිතවතුන්ට ඉන්ධන ලබා දීමට කටයුතු කිරීම පිළිබඳව පෝලිමේ සිටි පාරිභෝගිකයෙක් විසින් කළමනාකරුව ප්‍රශ්න කිරීමට යාමේදී යි.
අදාළ පහර දීම පසුගිය 21 වැනි දා සිදුව ඇති අතර ඉන්ධනහල් කළමනාකරු විසින් පාරිභෝගිකයාට පහර එල්ල කර ඇත්තේ පොල්ලක් භාවිතයෙන් ය.