තවත් දැවැන්ත ATM සොරකමක්..

Kurunegala Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Feb 05, 2023 01:24 PM GMT
Report

කුරුණෑගල - ගැට්ටුවාන ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රයේ තිබූ මුදල් කිසියම් පිරිසක් විසින් සොරාගෙන තිබෙනවා.

බැංකුවේ ඒ.ටී.එම් යන්ත්‍රය අලුත්වැඩියා කරන පුද්ගලයින් ලෙස හඟවමින් එහි පැමිණ මෙලෙස මුදල් සොරාගෙන ඇති බවටයි පොලිසිය සඳහන් කළේ.

සොරාගත් මුදල කොපමණද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now