ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා සහ හොඳම නිළිය තෝරාපත් කරයි - ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු ආසියානු කාන්තාවත් ඇයයි..
By krishani
95 වැනි ඔස්කාර් සම්මාන උළෙල මෙම වසරේ දී ලොස් ඇන්ජලීස් හිදී පැවැත්වෙයි.
ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය The Whale චිත්‍රපටයේ Brendan Fraser වෙත හිමි විය.
Everything Everywhere All at Once චිත්‍රපටයේ Michelle Yeoh හොඳම නිළියට හිමි සම්මානය ලබාගනු ලැබීය.
කෙසේවෙතත්, ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු ආසියානු කාන්තාව ඇය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හොදම සහය නිළියට හිමි සම්මානය Jamie Lee Curtis හට හිමි වූ අතර හොඳම සහය නළුවා ලෙස Ke Huy Quan සම්මානයෙන් පිදුම් ලැබීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්. |