ජූනි මාසයේ සිට රජයෙන් ලබා දෙන්න යන දෙයක් ගැන ජනතාවට දැනුම්දීමක් - මේ 15ට කලින් මතක් කරලා මේ දේ කරන්න..

Shehan Semasinghe Sri Lanka Politician Latest Headlines Decision Making
By krishani Mar 11, 2024 05:46 AM GMT
Report

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ජූනි මාසයේ සිට රජයෙන් ලබා දෙන්න යන දෙයක් ගැන ජනතාවට දැනුම්දීමක් - මේ 15ට කලින් මතක් කරලා මේ දේ කරන්න.. | Aswasuma Of Sri Lanka

ඒ අස්වැසුම දෙවන අදියරේ ප්‍රතිලාභ ජූනි මාසයේ සිට ලබාදීමට කටයුතු කරන බවයි.

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීම ලබන 15 වනදා අවසන් වේ.

ඒවා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සහතික කිරීමෙන් පසු ප්‍රතිලාභීන්ගේ නාමලේඛනය ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතය.

ඉන් අනතුරුව ප්‍රතිලාභ ගෙවීම් සිදුකෙරෙනු ඇත.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%