ඔන්න දැන් හැමෝටම බලාගන්න පුළුවන් විදිහට වත්කම් සහ බැරකම් ප්‍රසිද්ධ කරයි. - එය බලාගන්නේ මෙහෙමයි.

Government Of Sri Lanka
By Wayomi Aug 02, 2024 11:20 AM GMT
Report

වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමට නියමිත නිලධාරීන් ඇතුළු පුද්ගලයන්ගේ වත්කම් සහ බැරකම් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩිවිය මගින් ප්‍රසිද්ධ කර තිබෙනවා.

මෙහිදී 2023 දූෂණ විරෝධී පනතට අනුව 2023 සහ 2024 වර්ෂයට ආදාල වත්කම් සහ බැරකම් මෙසේ ප්‍රසිද්ධියට පත්කර ඇත.

2025 වසරේ රජයේ සහ බැංකු නිවාඩු ගැසට් කරයි. - නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි.

2025 වසරේ රජයේ සහ බැංකු නිවාඩු ගැසට් කරයි. - නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි.


මෙම වත්කම් සහ බැරකම් ප්‍රකාශ බලා ගැනීමට Click කරන්න 

එමෙන්ම මෙම තොරතුරු අවභාවිත නොකර ලෙසද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

මහින්ද - රනිල් යළි සාකච්ඡාවක. - මහින්ද ආපසු හැරෙයි. රනිල්ට සහාය දෙන්න යලි සූදානම්.? - (VIDEO)

මහින්ද - රනිල් යළි සාකච්ඡාවක. - මහින්ද ආපසු හැරෙයි. රනිල්ට සහාය දෙන්න යලි සූදානම්.? - (VIDEO)

පාසල් සිසුන්ට එක පිට එක සුබ ආරංචි ගොඩයි. - ප්‍රතිලාභ රැසක් සමඟින් රක්ෂණාවරණයක්.- ප්‍රතිලාභ සහ ලැබෙන විදිහ මෙන්න. - (VIDEO)

පාසල් සිසුන්ට එක පිට එක සුබ ආරංචි ගොඩයි. - ප්‍රතිලාභ රැසක් සමඟින් රක්ෂණාවරණයක්.- ප්‍රතිලාභ සහ ලැබෙන විදිහ මෙන්න. - (VIDEO)