"ආදරේ මගේ වුණා"..පුංචි තිරයේ අහිංසකාවිය ආශා එදිරිසිංහගේ ලස්සනම දවස හැඩ වුනු හැටි..(VIDEO/PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sewvandhi Jan 30, 2023 04:47 PM GMT
Report

පුංචි තිරය හැඩකරන කවුරුත් ආදරය කරන අහිංසකාවි ලෙස කාගෙත් ආදරය දිනූ රංගන ශිල්පිනි ආශා එදිරිසිංහගේ මෑතකදී එළියට ආ ගී නිර්මාණය තමයි "ආදරේ මගේ වුණා" කියන්නේ.

රංගනයට විතරක් නෙවෙයි ගායනයටත් අපූරු දස්කම් දක්වන ඇයට මේ අපූරු නිර්මාණය වෙනුවෙන් ප්‍රතිචාර රැසක් ලැබී තිබුණා. 

ඔන්න ඉතින් ගීතයේ අපූරු ඡායාරූප එකතුවක් ද මේ විදියට එළියට ඇවිත් තිබුණා...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery