අකුණු සැර වැදී සිසුවියක් ජීවිතක්ෂයට..!
                                    
                    Sri Lanka
                
                        
        
            
                
                By Sithumi
            
            
                
                
            
        
    අකුණු සැර වැදීමෙන් රුවන්වැල්ල, මාපිටිගම ප්‍රදේශයේ දී 12 හැවිරිදි ළමයෙකු මියගොස් ඇත.
පොලීසිය සඳහන් කළේ,ඊයේ (15) පස්වරුවේ කැලණි ගඟේ දියනෑමට ගොස් යළි නිවෙස් වෙත පාගමනින් ගමන් කරමින් සිටි ළමුන් පිරිසකට අකුණුසැර වැදීමක් සිදුව ඇති බවය.
ළමුන් තිදෙනෙකු රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී ඉන් එක් ළමයෙකු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ රුවන්වැල්ල, ගෝනගල ප්‍රදේශයේ පදිංචිව සිටි ළමයෙකු බව පොලීසිය සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   |