හෙරොයින් කිලෝ ග්‍රෑම් 38ක් සමග සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට..
Sri Lanka Police
Sri Lanka
By krishani
ඇඹිලිපිටිය - නව නගරය ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 38ක් සමග සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර එකම පවුලේ මව සහ පුතා සිටින බවත් කුලී පදනම මත නිවසේ පදිංචිව සිට ඇති අතර එම නිවසේ තිබියදී මෙම හෙරොයින් තොගය සොයා ගත් බවයි පොලිසිය පවසන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |