ඉන්ධන ගබඩා කළ පුද්ගලයෙක්ට අත් වූ ඉරණම..

Sri Lanka Police Sri Lanka Fuel Crisis
By krishani Jul 08, 2022 05:44 AM GMT
Report

යාපනය - රෝහල පාර ප්‍රදේශයේ අනාරක්ෂිත ලෙස බලපත්‍ර නොමැතිව ඉන්ධන ගබඩා කළ තරුණයෙකු ඊයේ(07) දින පොලිසියට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සතුව තිබී එහිදී ඩීසල් ලීටර 300 ක් පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු 29 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join