ජනපති පුටුවේ වාඩි වී ඡායාරූප ගත් තරුණයෙකුට සිදු වූ දේ..
SL Protest
Sri Lanka Anti-Govt Protest
By krishani
පසුගිය මස 09 වනදා කොටුව ජනාධිපති මන්දිරයට ඇතුලු වී ජනාධිපතිවරයා අසුන් ගන්නා පුටුවෙහි වාඩි වී ඡායාරූප ලබා ගත් පුද්ගලයෙක් ඊයේ(02) දැරණියගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගන්නා ලදී.
28 හැවිරිදි සැකකරු සමන්පුරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |