හිටිහැටියේම හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් විදෙස් මාධ්‍යක් වෙත ලයිව් ඇවිත් කියූ දේ.. (VIDEO)
Sri Lanka Economic Crisis
Sri Lanka
By krishani
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පුරුවේ සිට CNN Philippines මගින් විකාශය වන සජීවී වැඩසටහනක් සමග සූම් තාක්ෂණය ඔස්සේ ජුලි 11 වන දින එක් වී තිබුණු අතර The Final World නම් විකාශනය වූ එම වැඩසටහනේ නිවේදකයා ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී ඇති ආර්ථික ගැටලු ගැන සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විමසීය.
විඩියෝ දර්ශන - CNN Philippines Y-Tube Channel
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |