ලංකා ඉතිහාසයේ පුරවැසියො එකතු වෙලා කරපු ලොකුම දේ ගැන හෙළිදරව්වක්(VIDEO)
Gotabaya Rajapaksa
Ranil Wickremesinghe
Sri Lanka
By Aruna
අරගලය කින් පසු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් කිරීමෙන් පසු බලයට පත් වූ නව රජයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන්ද අරගල කරුවන් ගේ දැඩි විරෝධය එල්ලවී තිබනවා.
මේ සම්බන්ධයව අරගලකරුවන් පවසන්නේ වික්‍රමසිංහ මහතා වහාම තනතුරින් ඉවත්ව යන ලෙසයි.
මේ සම්බන්ධයෙන් සංගම් කිහිපයක්ම මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දැක්වුවා.
වැඩි විස්තර පහත වීඩියෝවෙන් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |