සැමියා සමග අරගල භූමියට ආ 20 හැවිරිදි කත අරගලකරුවෙකු සමග පැනයයි..!

Galle Face Protest Sri Lankan protests Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Jul 21, 2022 02:37 AM GMT
Report

දින ගණනාවක් තිස්සේ ගාලුමුවදොර අරගල භූමියේ රැඳී සිටි බව කියන විසි හැවිරිදි කාන්තාවක් අරගල කරුවකු යයි කියන පුද්ගලයෙකු සමග හොර රහසේ පලා ගොස් ඇතැයි වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් අදාළ කාන්තාවගේ විවාහක සැමියා කොටුව පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇත.

මෙම කාන්තාව අරගල භූමියේ දී හඳුනාගත් පුද්ගලයකු සමග අනියම් සම්බන්දතාවයක් ගොඩනගා ගෙන ඇති බව ඇයගේ සැමියා විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

දැන් තම බිරිදත් අදාල අරගලකරුවාත් ආගිය අතක් නොමැති බවත් පැමිණිල්ලේ සඳහන්ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now