මිරිහාන උණුසුම් වෙයි - සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාර සහ ධානීෂ් අලී අත්අඩංගුවට..(VIDEO)

Galle Face Protest Sri Lanka SL Protest
By Sithumi Mar 31, 2023 01:53 PM GMT
Report

මීට ටික වෙලවකට පෙර සමාජ මද්‍යය ක්‍රියාකරී අනුරුද්ධ බණ්ඩාර , ධානීෂ් අලී යන දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස පිහිටි මිරිහාන ප්‍රදේශයේ දී.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now