මෙරට පුරවැසියන්ට අනුර හදිසියේම දුන්න පොරොන්දුව..

Anura Kumara Dissanayaka Sri Lanka Politician
By Sithumi May 13, 2023 02:36 PM GMT
Report

සෑම පුරවැසියෙකුටම තමන්ගේ මවු භාෂාවෙන් අධ්‍යාපනය හැදෑරීමට සහ රාජ්‍යයත් සමඟ කටයුතු කිරීමට අවස්ථාව සලසන බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඒ සඳහා ව්‍යවස්ථාවෙන් ඔබ්බට යන ප්‍රායෝගික තත්ත්වයක් සිය පාලනයක් යටතේ නිර්මාණය කරන බවයි කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමින්.