සමගි ජන බලවේගයේ සිදුවන දේශපාලන පෙරළියක් ගැන අනුර කියයි..
Anura Kumara Dissanayaka
Sri Lanka
Samagi Jana Balawegaya
By Sewvandhi
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඉදිරියේදී ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා ආණ්ඩුවට එක්වනු ඇති බවයි.
කොළොන්නාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
කෙසේවෙතත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු මුදලට මන්ත්‍රීකම් පාවා නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |