අනුරගෙන් විශේෂ ඉල්ලීමක් - (PHOTOS)

Anura Kumara Dissanayaka Sri Lanka Janatha Vimukthi Peramuna
By Sithumi Feb 24, 2023 11:05 AM GMT
Report

රත්නපුර නගරයේ පැවති ජන රැළියකට එක්වෙමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විශේෂ ඉල්ලීමක් සිදුකළා.

එනම්, පළාත් පාලන ඡන්ද විමසීම කල් දමන ලෙස ජනාධිපතිවරයාට ඉල්ලීම් කළ සියලු පිරිස් රටට හෙළිදරව් කරන ලෙසයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGallery