ආණ්ඩුවට සහාය දෙන මන්ත්‍රීවරු ගැන අනුරගෙන් හෙළිදරව්වක්.

Parliament of Sri Lanka Anura Kumara Dissanayaka Ranil Wickremesinghe Sri Lanka
By Sithumi Jul 25, 2022 04:46 PM GMT
Report

සමගි ජන බලවේගයේ සිටින ඇතැම් මන්ත්‍රීවරු රහසිගතව අණ්ඩුවට සහාය දක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරකුමාර දිසානායක මහතා පවසයි.

රහස් ඡන්දයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂපාතිව ඡන්දය ප්‍රකාශ කළද අනෙකුත් අවස්ථාවලදී එය එසේ සිදුනොවන බව අනුරකුමාර දිසානායක මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක.

"දැන් බලන්නකෝ 134ක් ඡන්දේ දුන්නනේ රනිල් වික්‍රමසිංහට. මම කියන්නේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පැත්තේ ඔය මන්ත්‍රිවරු 134 ක් ඉඳගන්නේ නෑ. ආණ්ඩුවේ ඉඳගන්නේ නෑ ඔය 134. තාමත් ස.ජ.බ. ඇතුලේ ඉඳගෙන ආණ්ඩුවට බනිනවා. හොරෙන් ඡන්දය දෙනවා.

දැන් 27වනදා අපි බලමු හදිසි නීතිය ඡන්දය ප්‍රකාශ කරන්න ඕනේ, රහස් ඡන්දයක් නොවේ. හදිසි නීතියටත් එය 134 ඉන්න ඕනේ . ඉඳී ද? මම අද කියලා යන්නන් හදිසි නීතියට ඔය 134 නෑ. ඒ පැත්තේ ඉදන් හොරෙන් ඡන්දේ Anurදීපු අය අනිත් පැත්තට අත උත්සනවා. එහෙම සත්තු ...."  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now