ඡන්ද ප්‍රතිඵල සහ රටේ ජනතාවගේ කැමැත්ත ගැන අනුර කුමාර කියූ දේ...(VIDEO)

Parliament of Sri Lanka Anura Kumara Dissanayaka Sri Lanka Politician Sri Lanka
By Sewvandhi Jul 20, 2022 10:14 AM GMT
Report

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමේදී ලැබෙන ප්‍රතිඵලය ගැන තමන් පෙර සිටම දැනසිටි බව ජනාධිපති තරගය සඳහා ඉදිරිපත් වූ අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

නව ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වීමෙන් පසු පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසීය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
 Join Now