විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරය තුළට ඇතුළු වෙයි..! (VIDEO)

Galle Face Protest Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Jul 09, 2022 07:35 AM GMT
Report

මේ වන විට විරෝධතාකරුවන් කොළඹ ජනාධිපති මන්දිරය මන්දිරයේ තුළට ඇතුළු වී ඇති බව වාර්තා වනවා.

එමෙන්ම,තව ද පොලිස් කණ්ඩායම් එම ප්‍රදේශයෙන් ඉවත්ව යමින් සිටින බවත් වාර්තා වනවා.

ඒ අතර විරෝධතාකරුවන් වෙත නොනැවතී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වන අතර, විරෝධතාකරුවන් විසින් එම කඳුළු ගෑස් උණ්ඩ නැවතත් පොලීසිය හා ආරක්ෂක අංශ වෙත දමා ගැසීමට කටයුතු කරනවා.