සතර දෙසින්ම විශාල ජන ගඟක් පා ගමනින් කොළඹට..(VIDEO)

Galle Sri Lankan protests SL Protest Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Jul 09, 2022 06:48 AM GMT
Report

අද කොළඹ පැවැත්වෙන විරෝධතාව සඳහා රටේ විවිධ ප්‍රදේශ වලින් ජනතාව එක්රැස් වෙමින් සිටිති.

ඒ අතර විවිධ ප්‍රදේශවලින් පා ගමනින් මෙන්ම විවිධ වාහන වලින් විශාල ජනකායක් කොළඹට එක් රැස් වෙමින් සිටිනවා .

එසේ ජනතාව කොළඹට එක්වන ආකාරය පහත වීඩියෝවෙන්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now