එක පිට එක එකිනෙකා ඉවතට. - තවත් ප්රබලයෙක් කෝප් කමිටුවෙන් ඉවතට.
Parliament of Sri Lanka
Cope Committee Sri Lanka
By Wayomi
පොදු ජන පෙරමුණේ මන්ත්රී මහාචාර්ය චරිත හේරත් මහතා කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
චරිත හේරත් මහතා කෝප් කමිටුවේ හිටපු සභාපති වරයකුද වන්නේය.චරිත හේරත් මහතා කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමත් සමඟ එයින් ඉල්ලා අස්වූ මන්ත්රී ගණන තුනක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.