සිරිපාදේ බස් රථ අනතුරෙන් තව අයෙක් ජීවිතක්ෂයට.

Sri Lanka Accident
By Wayomi Feb 20, 2023 05:31 AM GMT
Report

නෝටන්බ්‍රිජ් දියගල මාර්ගයේ සිදු වු බස් රථ අනතුරෙන් පසු බස් රථයට යට වී සිටි තරුණයෙකුගේ සිරුරක් අද (20) උදැසන සොයාගෙන තිබෙනවා.

ඒ, ලක්ෂපාන යුද හමුදා කඳවුරේ භට පිරිස් සහ නෝටන්බ්‍රිජ් පොලීසියේ නිලධාරින් විසින්.

එලෙස සොයාගෙන ඇත්තේ, හික්කඩුව කලුපේ ප්‍රදේශයේ පදිංචිව සිටි ඩිලාන් කෞෂල්‍ය නැමති 33 හැවිරිදි පුද්ගලයෙක්.

ඊයේ (19) රාත්‍රියේ තරුණියන් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර බස් රථ අනතුරෙන් 26දෙනෙකු තුවාල ලබා තිබෙනවා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...        

JOIN NOW