ඉන්ධන පෝලිමකදී හදිසියේ අසනීප වූ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට..!
Jaffna
Sri Lanka
Lanka IOC
By Sewvandhi
කින්නියා නගරයේ අයි.ඕ.සී. පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ රැදී සිටි පුද්ගලයෙකු හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔහු කින්නියා මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්ථා වන්නේ මියගිය පුද්ගලයා කින්නියා - මුනෙයිචේනෙයි ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි අයෙක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |